ශ්‍රී ලංකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් කළ හැකියි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

Date:


වෛද්‍ය ප්‍රතිකාර සදහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් වබට ශ්‍රී ලංකාව පත් කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී එම සංගමයේ නියෝජිතයන් මේ බව පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බවයි වෛද්‍යසංගමය පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලයට විසදුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙලක් ගොඩනගා ගැනීම සදහා වෛද්‍ය සංගමයට දිය හැකි සහාය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. සෑම විනාඩි 10 කට වරක් රිය අනතුරක් වන අතර දිනකට අහිමි වන ජීවිත සංඛ්‍යාව 08 ක්. මෙම බරපතල තත්ත්වයෙන් මිදීමට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව වෛද්‍ය සංගම් නියෝජිතයන් පෙන්වා දුන්නා. සියලු ආයතන එක්ව නිවැරදි දත්ත මත පදනම්ව නිවැරදි තීරණ ගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

 

 

 

 

The put up ශ්‍රී ලංකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් කළ හැකියි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය appeared first on ITN Information.

Share post:

Popular

More like this
Related

World News: Stay Updated with Global Headlines

In today's fast-paced world, staying updated with global headlines...

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...