ශවේන්ද්‍ර සිල්වා ජනතා සහාය ඉල්ලයි – Lanka Truth | සිංහල

Date:


රට තුළ මේ වනවිට උද්ගතව ඇති තත්වය තුළ සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව පවතින වාතාවරණය නිරාකනය කරගන්නා තුරු රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිද හමුදාවටත් පොලීසියටත් සහාය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් හවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු හදිසි ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ,

“රටේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කරගැනීම සඳහා අවස්තාවක් උදා වී ඇති මේ මොහොතේ අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ රටේ සාමය පවත්වාගෙනයාම සඳහා ආදරණීය ශ්‍රී ලංකා වාසී ජනතාවගේ සහයෝගය ත්‍රිවිද හමුදාව සහ පොලීසිය වෙත ලබාදෙන ලෙසයි.” යනුවෙනි.

Share post:

Popular

More like this
Related

Slovaks vote between pro-Russian ex-PM and pro-Western liberals | Elections News

Voting has begun in a intently contested election...

For The First Time in 50 Years, US Won’t Have Any Panda. Here’s Why

<!-- -->For all panda lovers within the US,...

Can autoworkers fuel a labour renaissance? | Labour Rights News

In the direction of the top of 1936,...