විරෝධතාකරුවන් කොටුව බැංකු මාවත අසළ කඳවුරු බඳී

Date:


කදුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේ කොළඹට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන් කොටුව බැංකු මාවත අසළ කදවුරු බැදගෙන තිබෙනවා.

රොද බදිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමනක් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කෙරුණා. විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් පාගමනින් කොළඹට පැමිණියා.

ලෝක වෙලෙද මධ්‍යස්ථානය අසලින් ඔවුන් බැංකු මාවතට පිවිසීමට උත්සාහ දැරීමත් සමග පොලිසිය කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් පිරිස විසිරුවා හැරීමට කටයුතු කළා.

බැංකු මාවත අසළ නතර වී කදවුරු බැදගත් ඔවුන් ප්‍රකාශ කළේ අද එම ස්ථානයේ රැය පහන් කරන බවයි.

The submit විරෝධතාකරුවන් කොටුව බැංකු මාවත අසළ කඳවුරු බඳී appeared first on ITN Information.

Share post:

Popular

More like this
Related

World News: Stay Updated with Global Headlines

In today's fast-paced world, staying updated with global headlines...

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...