මිනිස් ජාවා­ර­මුන් සිය­යක් ගැන සොයයි

Date:


රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන බහුදින යාත්‍රාවලින් නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට මිනිසුන් ගෙන යන ජාවාරම්කරුවන් සියයකට ආසන්න පිරිසක් ගැන රහස් පොලිසිය මේ වන විට සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.

මේ ජාවාරම්කරුවන්ට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඕස්ට්‍රේලියාවට යාමට තැත් කළ පන්සියයකට වැඩි පිරිසක් පසුගිය මාස 06 දී නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මේ අය අතර උතුරු පළාත, හලාවත සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්   සිටි බවද වාර්තා වේ. මේ මිනිස් ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් ලබා ගන්නා බවද හෙළිවී තිබේ. මෙලෙස නීති විරෝධිව විදේශගත වීමට යද්දි අත්අඩංගුවට ගැණුනු පුද්ගලයන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනය සිදු කරගෙන යනු ලබයි.

 

Share post:

Popular

More like this
Related

USyd accused of racism against Iranians

The College of Sydney has been accused of...

Andrea McLean was dropped from ALL her brand deals after announcing her Loose Women departure

Andrea McLean has revealed she was dropped from...

Jennifer Lopez wows in giant golden platform shoes for Ben Affleck’s 50th bash

NEWLYWED Jennifer Lopez remains to be on a...

Twitter Account Explains How Beauty In Ordinary Things Is Good For Society, And The Viral Thread Is Eye-Opening

Magnificence—in addition to its absence—is throughout...