පෙට්‍රල් නැව ප්‍රමාදවෙනවා – කංචන විජේසේකර – Lanka Reality | සිංහල

Date:


අද (23) උදෑසන දිවයිනට ළඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් නෞකාව දිනකින් පමණ පැමිණීම ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.

ඔහු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද උදෑසන පැමිණීමට නියමිත ඔක්ටේන් 92 මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්ධන භාණ්ඩ ප්‍රවාහනය නැව දිනකින් ප්‍රමාද වී ඇති බවය. අද සහ හෙට දිවයින පුරා බෙදා හැරීමට සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් ඇති බවත්.

ඔටෝ ඩීසල් දිවයින පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හැරෙන බවත්. සුපර් ඩීසල් බෙදාහරින්නේ සීමිත ප්‍රමාණයක් පණක් බවත් ඔහු එහි සඳහන් කරයි.



Share post:

Popular

More like this
Related

My simple tasks have become complex manoeuvres with Parkinson’s

François Gravel was recognized with Parkinson’s at 65....

Millions of Android users are just realising hidden developer trick that is the ultimate privacy hack

THERE'S a little-known trick that can provide Android...

Tornadoes strike Arkansas and Illinois, killing at least 3 people | Environment News

The harmful climate comes as President Joe Biden...