‍‍ඉන්දියාව, හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට පළවල වාර්තා අසත්‍යයයි

Date:


ඉන්දියාව, හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි. 

 

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරන්නේ මෙම වාර්තා සහ එවන් අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවන බවයි.

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විසින් ඊයේ පැහැදිලි කිරීමක් ද කර තිබුණා.

 

ඒ අනුව, සෞභාග්‍ය සහ ප්‍රගතිය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ වටිනාකම් ස්ථාපිත ආයතන සහ ව්‍යවස්ථාපිත රාමුව හරහා තම අභිලාෂයන් සාක්සාත් කර ගැනීමට ප්‍රයත්න දරන ශ්‍රී ලාංකික ජනතාව සමග සිටින බව ඉන්දීය රජයේ ස්ථාවරය බවයි, මහ කොමසාරිස්  කාර්යාලය සදහන් කරයි.

Share post:

Popular

More like this
Related

Sweden worried by EU visa-free deal with Venezuela

Sweden has resumed EU talks on tightening visas...

Gwyneth Paltrow’s ski crash accuser ‘obsessed’ with the 2016 accident, neuropsychologist tells trial

Medical specialists have instructed a court docket in...

Jimmy’s Falafel moves to new George St location

Take a primary look inside the brand new...