අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සදහා සජිත් යෝජනා කිරීමට සජබ ඒකමතිකව තීරණය කරයි

Date:


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සදහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනා ස්ථීර කර තිබෙනවා. එම යෝජනාව පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එය ස්ථීර කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතායි.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ විනාශ වූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තම කණ්ඩායම සූදානම් බවයි.

The put up අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සදහා සජිත් යෝජනා කිරීමට සජබ ඒකමතිකව තීරණය කරයි appeared first on ITN Information.

Share post:

Popular

More like this
Related

Slovaks vote between pro-Russian ex-PM and pro-Western liberals | Elections News

Voting has begun in a intently contested election...

For The First Time in 50 Years, US Won’t Have Any Panda. Here’s Why

<!-- -->For all panda lovers within the US,...

Can autoworkers fuel a labour renaissance? | Labour Rights News

In the direction of the top of 1936,...