අද දිනය අවසන්වීමට පෙර ජනාධිපති ඉල්ලා අස්වන බව දැනුම්දුන්නා – කතානායක – Lanka Truth | සිංහල

Date:


අද (13) දිනය තුළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් තමන් වෙත ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා තමන් වෙත දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසයි.

“අතිගරු ජනාධිපති තුමා මීට සුළු මොහොතකට පෙර මා හා දුරකතනයෙන් සම්බන්ධ වී එතුමා මීට පෙර ප්‍රකාශ කළ පරිදි අද දින තම ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඒ සම්බන්ධයෙන් වන ලිපිය නිල වශයෙන් අද දිනය තුළ මා හට ලැබීමට සලස්වන බවත් මට ප්‍රකාශ කරන ලෙස දන්වන ලදී.”

ඒ අනුව, ජූලි 20 වන දින නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමෙන් සිදු වන බවද කතානායකවරයා පවසයි.

එබැවින් ඒ පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත් සාමකාමීව කටයුතු කරන ලෙසත් කතානායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share post:

Popular

More like this
Related

Bruce Childs obituary

LoadingChilds mentored many youthful individuals inside the get...

a chance to rewrite the Aboriginal story

Speaking about Aboriginal individuals is a nationwide pastime....

Delhi Mother-Daughter Murder Was Codenamed “Mission Malamal”: Cops

<!-- -->The accused after their arrest by Delhi...

Prince Harry to take witness stand in court fight against tabloid

Greater than 100 individuals are suing MGN, with...