ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අර්ජුන් මහේන්ද්‍රන් CNN වෙත කියයි

Date:


ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ වැරදි ප්‍රතිපත්ති බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පෙන්වා දෙනවා. CNN රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියාසිටියා.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා CNN රූපවාහිනියේ පිලිපීන සේවය සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව කියාසිටියා. මෙරට මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඒ මහතාගේ බෑනනුවන් වන අර්ජුන් ඇලෝෂියස් ද කලක් බන්ධනාගාරගතව සිටියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් CNN මාධ්‍යවේදියා  මහේන්ද්‍රන් මහතාගෙන් විමසා සිටියා.

“]

The put up ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අර්ජුන් මහේන්ද්‍රන් CNN වෙත කියයි appeared first on ITN Information.

Share post:

Popular

More like this
Related

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...

Exploring the Dynamic Realm of World News

In an era where the world is more interconnected...