මල් පාර පිහිටි අගමැතිගේ නිවසේ හදිස්සි කැබ්නට් රැස්වීමක් කැඳවයි – Lanka Truth | සිංහල

Date:


අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (11) හදිස්සි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ඒ, කොළඹ 07 මල් පාර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ සිය පෞද්ගලික නිවසේ දීය.

අදාල කැබිනට් රැස්වීමට සහභාගීවිය හැකි සෑම ඇමතිවරයෙකුටම සහභාගී වන ලෙස දැනුම්දී ඇති බවත් එසේ සහභාගී වීමට නොහැකි ඇමතිවරුන්ට සුම් තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙස දැනුම්දී ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සදහා පසුගිය දා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ඇමතිවරුන්ට දැනුම්දී නැතැයිද පැවසේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙවර ධුර කාලයේ අවසන් කැබිනට් රැස්වීම මෙය වනු ඇත.

Share post:

Popular

More like this
Related

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...

Exploring the Dynamic Realm of World News

In an era where the world is more interconnected...