ජාතික තරුණ සේවා සභාව හරහා තරුණ තරුණියන් 1000 කට නොමිලේ වෘත්තීය පුහුණුව

Date:


තමන් කැමති   කවෂේත්‍රයක පොඨමොලොෙක වනොමිවේ හදොරො ඊට අදොල ෙෘත්තීය පුහුණුෙ ද ලබො දීමට
ජොතික තරුණ ව ේෙො භොෙ කටයුතු ආරම්භ කර ඇති බෙ ක්‍රීඩො හො වයෞෙන කටයුතු අමොතය වරොෂොන්
රණසිංහ මහතො ප්‍රකොශ කවළේය.
වමම ෙැඩ ටහන මගින් අවුරුදු 21 ට ෙැඩි තරුණ තරුණියන් 1000 කට පොඨමොලො හැදීරීමට අෙ ේථොෙ
උදො ෙන අතර එක පොඨමොලොෙක දහො රුපියේ 50,000.00 ක ෙටිනොකමකින් යුත්ත පූර්ණ
ශිෂයත්තෙයක ලබො වදන බෙ පසුගියදො ක්‍රීඩො හො වයෞෙන කටයුතු අමොතයොිංශවේ පැෙති ොකච්ඡොෙකදී
ලිංකො දුම්වකොල මොගම එකඟතොෙ පළ කර ඇත.
වමම ොකච්ඡොෙ ඳහො ක්‍රීඩො හො වයෞෙන කටයුතු අමොතයොිංශවේ වජයෂේඨ නිළධොරීන් පිරි ක හො
ලිංකො දුම්වකොල මොගවම් ප්‍රධොන වමවහයුම් නිළධොරී ව ේනක ද ව ොන්ව ේකො, නීති හො විවේශ
කටයුතු අධයකෂ සුවේශේපීටර් යන මහත්තෙරුන් හභොගී විය.

 

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන ක්‍රීඩා අරමුදල් විධිමත්ව භාවිතා කර ගමේ දක්ෂ දරුවන් ක්‍රීඩා ඉසව් වෙත යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී යි.

එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසුවා.

රටේ තරුණ ප්‍රජාව ලක්ෂ 50 ක් පමණ ද පාසල් යන වසසේ දරුවන් ලක්ෂ 40 කට වැඩියි. ඒ තුළ සැගවුනු දක්ෂතා ඇති දරුවෝ බොහොමයක් සිටිනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වගකීමක් තමයි ඒ දක්ෂ දරුවන් සොයා ඔවුන්ට ඉදිරියට යාම සදහා අවශ්‍ය මාර්ගය සකස් කර දීම. මේ සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.

ගම තුළ ශක්තිමත් ක්‍රීඩා සමාජ බිහිකර ඒ තුළට තරුණ තරුණියන් යොමු කරවා දක්ෂතා ඇති දරුවන් හදුනාගැනීම සදහා කුසළතා හදුනාගැනීමේ වැඩසටහනක් ‘‘Expertise Identification Program’’ එකක් කඩිනමින් පවත්වන්න කටයුතු කරන්න.

ඒ තුළින් හදුනාගත් දරුවන් ඉදිරියට ගෙනවිත් දක්ෂතාවෙන් පිරිපුන් අලුත් පරපුරක් අපි අපේ රටට බිහි කළ යුතුයි. ගමේ දරුවෝ ක්‍රීඩාවට යොමු වෙන ප්‍රවනතාවයේ අඩුවක් තිබෙනවා. ගමේ පංසලට දායකයෝ යන්නේ නීති රෙගුලාසි දාලා නෙවෙයි.

පාසල් වලට දරුවෝ යන්නේ දෙමාපියන්ගේ කැපවීම මත. දරුවන් ක්‍රීඩාවට යොමු නොවන හේතුව අපි සොයා බැලිය යුතුයි. එතන කුමක් හෝ අඩුවක් තිබෙනවා. එ සදහා අපි පිළියම් යෙදිය යුතුයි.

මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා ඇතුලු නිළධාරීහු පිරිසක් එක්ව සිටියා.

 

 



Share post:

Popular

More like this
Related

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...

Exploring the Dynamic Realm of World News

In an era where the world is more interconnected...